චිකුසෙයි නගරයේ
- සැප්තැම්බර් 28 ඉරිදා, 2025(ඉරි)
- චිකුසෙයිෂි නගර ශාලාව
විශේෂඥයන් සමඟ නොමිලේ උපදේශන ලබා දෙන්නෙමු.
මෙහිදී සියළුම සේවාවන් නොමිලේ ලබාගත හැක.
උපදේශන සැසිය පැවැත්වෙන දිනය සහ ස්ථානය පිළිබද විස්තර පෝස්ටර්, පත්‍රිකා සහ සංගමයේ වෙබ් අඩවිය ඔස්සේ දැනගැනීමට හැක.
ජපන්, ඉංග්‍රීසි, චීන, පෘතුගීසි, තායි, ටගාලොග්, ස්පාඤ්ඤ, කොරියානු, ඉන්දුනීසියානු, වියට්නාම, ෂින්හාරා, ආදිය.
※මෙහි දැක්වෙන භාෂාවන් හැර වෙනත් භාශාවන් සදහා සේවාව ලබා ලබාගැනීමෙදී පරිවර්තන යන්ත්‍ර වැනිදෑ භාවිතා කරගනිමින් පරිවර්තන කාර්යය සිදුකරනබව කරුණාවෙන් සලකන්න.
පදිංචිය, නීතිය, රැකියාව, විවාහය, අධ්‍යාපනය සහ එදිනෙදා ජීවිතයේ ගැටළු සම්බන්ධයෙන්
ඉබරකි ජාත්‍යන්තර සංගමයේ විදේශිකයින් සදහාවූ උපදේශන මධ්‍යස්ථානය
TEL 029-244-3811