උපදේශනය

විදේශිකයන් සඳහා නොමිලේ විශේෂඥ උපදේශන දිනය

විශේෂඥයන් සමඟ නොමිලේ උපදේශන ලබා දෙන්නෙමු.
මෙහිදී සියළුම සේවාවන් නොමිලේ ලබාගත හැක.
උපදේශන සැසිය පැවැත්වෙන දිනය සහ ස්ථානය පිළිබද විස්තර පෝස්ටර්, පත්‍රිකා සහ සංගමයේ වෙබ් අඩවිය ඔස්සේ දැනගැනීමට හැක.

උපදේශනය ලබාගත හැකි භාෂාවන්

ජපන්, ඉංග්‍රීසි, චීන, පෘතුගීසි, තායි, ටගාලොග්, ස්පාඤ්ඤ, කොරියානු, ඉන්දුනීසියානු, වියට්නාම, ෂින්හාරා, ආදිය.
※මෙහි දැක්වෙන භාෂාවන් හැර වෙනත් භාශාවන් සදහා සේවාව ලබා ලබාගැනීමෙදී පරිවර්තන යන්ත්‍ර වැනිදෑ භාවිතා කරගනිමින් පරිවර්තන කාර්යය සිදුකරනබව කරුණාවෙන් සලකන්න.

සේවාව ලබාගත හැකි අංශ

පදිංචිය, නීතිය, රැකියාව, විවාහය, අධ්‍යාපනය සහ එදිනෙදා ජීවිතයේ ගැටළු සම්බන්ධයෙන්

විමසීම්

ඉබරකි ජාත්‍යන්තර සංගමයේ විදේශිකයින් සදහාවූ උපදේශන මධ්‍යස්ථානය

TEL 029-244-3811

2026 වර්ෂය සඳහා පැවැත්වීමට නියමිතයි

ත්සුකුබා නගරය
  • 2026 මැයි 31 (ඉරිදා)
  • ත්සුකුබා නගර සභා ගොඩනැගිල්ල
ජෝසෝ නගරය
  • 2026 ජූලි 12 (ඉරිදා)
  • ජෝසෝ නගර සභා ගොඩනැගිල්ල
හිතචිනාකා නගරය
  • 2026 සැප්තැම්බර් 6 (ඉරිදා)
  • ෆාමිරි කොරාබෝ
චිකුසෙයි නගරය
  • 2026 ඔක්තෝබර් 18 (ඉරිදා)
  • ශිමෝදාතේ චීකි කොර්යු සෙන්ටා අල්ටෙරියෝ
ත්සුචිඋරා නගරය
  • 2026 නොවැම්බර් 29 (ඉරිදා)
  • ත්සුචිඋරා නගර සභා ගොඩනැගිල්ල
විස්තර සඳහා මෙතන බලන්න