උපදේශනය

නීතිඥයෙකුගෙන් නොමිලේ නීති උපදෙස් ලබාගැනීම.

ඔබට විශේෂඥ උපදෙස් අවශ්‍ය නම්, ඔබට නීතිඥයෙකුගෙන් උපදෙස් ලබා ගත හැකිය (එක්වරකට විනාඩි 30 දක්වා). උපදේශනය නොමිලේ. නීතිඥවරයෙකුගෙන් උපදෙස් ලබා ගැනීම සඳහා කල්තියා දිනයක් වෙන් කරවා ගැනීම අවශ්ය වේ. දිනයක් වෙන් කරවා ගැනීම සඳහා විදේශිකයන් සදහා වූ උපදේශන මධ්‍යස්ථානය අමතන්න. ඔබට පරිවර්තකයෙකු අවශ්‍ය නම්, ඒ සදහා විමසන්න .

උපදේශන දිනය

ප.ව 1:30 සිට ප.ව 3:30 දක්වා මසකට දෙවරක් උපදේශනය ලබාගත හැක .

2024-2025 බ්‍රහස්පතින්දා බදාදා
අප්රේල් 4 24
මැයි 9 29
ජූනි 6 26
ජුලි 11 24
අගෝස්තු 8 21
සැප්තැම්බර් 5 18
ඔක්තෝම්බර් 10 23
නොවැම්බර් 7 20
දෙසැම්බර් 5 18
ජනවාරි 9 22
පෙබරවාරි 6 19
මාර්තු 6 19

උපදේශන ක්‍රමය

අන්න්තර්ජාලය ඔස්සේ හෝ කාර්යාලයවෙත පැමිණ සාකච්චා කිරීම.

ස්ථානය

ඉබරකි ජාත්‍යන්තර සංගමයේ විදේශිකයින් සදහාවූ උපදේශන මධ්‍යස්ථානය

මිතෝ ශී සෙන්බචෝ උෂිරෝකව 745 ද හිරොසව සිටි බුන්ක කෛකන් ශාඛාව 2 වන මහල
දුරකථන අංකය 029-244-3811
FAX අංකය 029-241-7611