විදේශිකයන් සඳහා නොමිලේ විශේෂඥ උපදේශන දිනය
විදේශිකයන් සඳහා නොමිලේ විශේෂඥ උපදේශන දිනය – ත්සුකුබා
ඔබට නීතිඥ, සමාජ රක්ෂණ විශේෂඥ, සහ ප්‍රවේශ පාලන නිලධාරීන් සහ පරිවර්තකයන් සමඟ කතා කළ හැක. සියලුම සේවා නොමිලේ වන අතර ඔබ ලබදෙන සියලු තොරතුරු රහසිගත වේ.
උපදේශන දිනය
2026 මැයි 31 (ඉරිදා) උදේ 10:00 – ප.ව. 3:00 (ලියාපදිංචිය 2:30 දක්වා)
ස්ථානය
ත්සුකුබා නගර සභා ගොඩනැගිල්ල (සුකුබා නගරය, කෙන්ක්යු ගක්කෙන් 1-1-1)

දුරකථන අංකය
070-4002-2547 (මැයි 31 වැනි දින පමණි.)
උපදේශන විෂයයන්
වීසා, රැකියා, විවාහ, බද්ද, රක්ෂණය, සහ අනෙකුත්
විමසීම්
විදේශිකයන් සදහා වූ ඉබරකි ජාත්‍යන්තර උපදේශන මධ්‍යස්ථානය
දුරකථන අංකය: 029-244-3811