නීතිඥයෙකුගෙන් නොමිලේ නීති උපදෙස් ලබාගැනීම.

විදේශිකයන් සඳහා නොමිලේ විශේෂඥ උපදේශන දිනය – කොකා

උපදේශන දිනය

2025 ජනවාරි 26 (ඉරිදා) උදේ 10:00 – ප.ව. 3:00 (ලියාපදිංචිය 2:30 දක්වා)

ස්ථානය

කොකා මධ්‍යස්ථාන පල්ලිය (කොකා නගරය, ෂිමෝ ඕනෝ 2248)

දුරකථන අංකය

070-4002-2547 (ජනවාරි 26 වැනි දින පමණි.)

උපදේශන විෂයයන්

වීසා, රැකියා, විවාහ, බද්ද, රක්ෂණය, සහ අනෙකුත්
【ඔබට නීතිඥ, සමාජ රක්ෂණ විශේෂඥ, සහ ප්‍රවේශ පාලන නිලධාරීන් සහ පරිවර්තකයන් සමඟ කතා කළ හැක. සියලුම සේවා නොමිලේ වන අතර ඔබ ලබදෙන සියලු තොරතුරු රහසිගත වේ.】

විමසීම්

විදේශිකයන් සදහා වූ ඉබරකි ජාත්‍යන්තර උපදේශන මධ්‍යස්ථානය
දුරකථන අංකය: 029-244-3811