විදේශිකයන් සඳහා නොමිලේ විශේෂඥ උපදේශන දිනය
ත්සුචියුරා නගරයේ විදේශිකයන් සඳහා නොමිලේ පවත්වනු ලබන එක් දින විශේෂඥ උපදේශනය
ඔබට උපදේශනය ලබාගත හැකි දිනය
නොවැම්බර් 29, 2026 (ඉරිදා) 10:00 – 15:00
ලියාපදිංචිය 14:30 දක්වා
ස්ථානය
ත්සුචියුරා නගර සභා කාර්යාලය
සුචියුරා ශි, යමතෝ චෝ 9-1

දුරකථන අංකය
070-4002-2547
මෙම අංකයට කතාකර හැකි වන්නේ නොවැම්බර් 29 වැනිදා පමණි.
ඔබට උපදේශනය ලබාගත හැකි අංශයන්
වීසා, රැකියාව, විවාහය, බදු, රක්ෂණ සහ එදිනෙදා ජීවිතයේ ගැටලු ගැන කතා කළ හැකිය.
ඔබට විවිධ අංශයන්ට අදාල විශේෂඥයන් හා කථාකිරීමට හැකි අතර එහිදී පරිවර්තකයෙකුද ලබාගත හැක. සියලුම සේවා නොමිලේ වන අතර ඔබ ලබා දෙන සියලු තොරතුරු රහසිගත වේ.
විමසීම්
විදේශිකයන් සදහා වූ ඉබරකි ජාත්‍යන්තර උපදේශන මධ්‍යස්ථානය
දුරකථන අංකය: 029-244-3811