විදේශිකයන් සඳහා නොමිලේ විශේෂඥ උපදේශන දිනය

විදේශිකයන් සඳහා නොමිලේ විශේෂඥ උපදේශන දිනය – ජෝසෝ

ඔබට නීතිඥ, සමාජ රක්ෂණ විශේෂඥ, සහ ප්‍රවේශ පාලන නිලධාරීන් සහ පරිවර්තකයන් සමඟ කතා කළ හැක. සියලුම සේවා නොමිලේ වන අතර ඔබ ලබදෙන සියලු තොරතුරු රහසිගත වේ.

උපදේශන දිනය

2026 ජූලි 12 (ඉරිදා) උදේ 10:00 – ප.ව. 3:00 (ලියාපදිංචිය 2:30 දක්වා)

ස්ථානය

ජෝසෝ නගර සභා ගොඩනැගිල්ල (ජෝසෝශි මිත්සුකයිදෝ සුවාමචි 3222-3)

දුරකථන අංකය

070-4002-2547 (ජූලි 12 වැනි දින පමණි.)

උපදේශන විෂයයන්

වීසා, රැකියා, විවාහ, බද්ද, රක්ෂණය, සහ අනෙකුත්

විමසීම්

විදේශිකයන් සදහා වූ ඉබරකි ජාත්‍යන්තර උපදේශන මධ්‍යස්ථානය
දුරකථන අංකය: 029-244-3811