විදේශිකයන් සඳහා නොමිලේ විශේෂඥ උපදේශන දිනය
හිතචිනාකා නගරයේ විදේශිකයන් සඳහා නොමිලේ පවත්වනු ලබන එක් දින විශේෂඥ උපදේශනය
ඔබට විවිධ් අංශයන්ට අදාල විශේෂඥයන් හා කථාකිරීමට හැකි අතර එහිදී පරිවර්තකයෙකුද ලබාගත හැක. සියලුම සේවා නොමිලේ වන අතර ඔබ ලබදෙන සියලු තොරතුරු රහසිගත වේ.
ඔබට උපදේශනය ලබාගත හැකි දිනය
සැප්තැම්බර් 6, 2026 (ඉරි) 10:00 – 15:00
(ලියාපදිංචිය 14:30 දක්වා)
ස්ථානය
ෆාමිරිකොරාබෝ (හිතාචිනාකාෂි, ඉෂිකාවාචෝ 11-1)

දුරකථන අංකය
070-4002-2547
(මෙම අංකයට කතාකර හැකි වන්නේ සැප්තැම්බර් 6 වැනිදා පමණි.)
ඔබට උපදේශනය ලබාගත හැකි අංශයන්
වීසා, රැකියාව, විවාහය, බදු, රක්ෂණ සහ එදිනෙදා ජීවිතයේ ගැටලු ගැන කතා කළ හැකිය.
විමසීම්
විදේශිකයන් සදහා වූ ඉබරකි ජාත්‍යන්තර උපදේශන මධ්‍යස්ථානය
දුරකථන අංකය: 029-244-3811