トピックス

ත්සුචිඋරා නගරයේ විදේශිකයන් සඳහා නොමිලේ පවත්වනු ලබන එක් දින විශේෂඥ උපදේශනය

2023/6/28දැනුම්දීම

ඔබට උපදේශනය ලබාගත හැකි අංශයන්

වීසා, රැකියාව, විවාහය, බදු, රක්ෂණ සහ එදිනෙදා ජීවිතයේ ගැටලු ගැන කතා කළ හැකිය.
ඔබට විවිධ් අංශයන්ට අදාල විශේෂඥයන් හා කථාකිරීමට හැකි අතර එහිදී පරිවර්තකයෙකුද ලබාගත හැක. සියලුම සේවා නොමිලේ වන අතර ඔබ ලබදෙන සියලු තොරතුරු රහසිගත වේ.

ඔබට උපදේශනය ලබාගත හැකි දිනය

සැප්තැම්බර් 3, 2023 (ඉරි) 10:00 – 15:00 (ආරම්භය 14:30 දක්වා)

ස්ථානය

(ත්සුචිඋරා ශියකුශෝ) ප්‍රධාන ගොඩනැගිල්ල 2වන මහල කෙන්ක්‍යු ශිට්සු 1.2
(ත්සුචිඋරාශී යමටො චෝ 1-9)

map
දුරකථන අංකය

070-4002-2547(මෙම අංකයට කතාකර හැකි වන්නේ සැප්තැම්බර් 3 වැනිදා පමණි.)

විමසීම්

විදේශිකයන් සදහා වූ ඉබරකි ජාත්‍යන්තර උපදේශන මධ්‍යස්ථානය
දුරකථන අංකය:029-244-3811