トピックス

කමිසු නගරයේ විදේශිකයන් සඳහා නොමිලේ පවත්වනු ලබන එක් දින විශේෂඥ උපදේශනය

2023/11/23දැනුම්දීම

ඔබට උපදේශනය ලබාගත හැකි දිනය

2024 ජනවාරි 28 (ඉරිදා) 11:00-15:00 (ඇතුලුවීම 14:30 දක්වා)

ස්ථානය

කමිසු ශී චූඔ කොඋමින්කන්‍ ( ප්‍රජා මධ්‍යස්ථානය)
(කමිසු ශී මිසොගුචි 4991-4)

දුරකථන අංකය

070-4002-2547 (මෙම අංකයට කතාකර හැකි වන්නේ ජනවාරි 28 වැනිදා පමණි.)

ඔබට උපදේශනය ලබාගත හැකි අංශයන්

වීසා, රැකියාව, විවාහය, බදු, රක්ෂණ සහ එදිනෙදා ජීවිතයේ ගැටලු ගැන කතා කළ හැකිය.
තවද, ඔබට ඕනෑම ශාරීරික හෝ මානසික ගැටළුවක් සඳහා වෛද්යවරයෙකුගෙන් උපදෙස් ලබා ගත හැකිය.
【 ඔබට විවිධ් අංශයන්ට අදාල විශේෂඥයන් හා කථාකිරීමට හැකි අතර එහිදී පරිවර්තකයෙකුද ලබාගත හැක. සියලුම සේවා නොමිලේ වන අතර ඔබ ලබදෙන සියලු තොරතුරු රහසිගත වේ.】

相談そうだんできる言葉ことば

日本語にほんご、英語えいご、中国語ちゅうごくご、タイ語ご、タガログ語ご、ポルトガル語ご、韓国語かんこくご、スペイン語ご、インドネシア語ご、ベトナム語ご、シンハラ語ご

主しゅ催さい

(公こう財ざい)茨いばら城き県けん国こく際さい交こう流りゅう協きょう会かい、神栖市かみすし

協きょう力りょく

茨城県いばらきけん弁護士会べんごしかい、茨城県いばらきけん外国がいこく人材じんざい支援しえんセンター、白はく十じゅう字じ総合そうごう病院びょういん

විමසීම්

විදේශිකයන් සදහා වූ ඉබරකි ජාත්‍යන්තර උපදේශන මධ්‍යස්ථානය
දුරකථන අංකය : 029-244-3811