නීතිඥයෙකුගෙන් නොමිලේ නීති උපදෙස් ලබාගැනීම.

චිකුසෙයි නගරයේ විදේශිකයන් සඳහා නොමිලේ පවත්වනු ලබන එක් දින විශේෂඥ උපදේශනය

ඔබට උපදේශනය ලබාගත හැකි දිනය

සැප්තැම්බර් 8 ඉරිදා, 2024(ඉරි) 10:00-15:00 (ඇතුළුවීම 14:30 දක්වා)

ස්ථානය

ච්කුසෙයිෂි චූඕපුස්කාලය (ච්කුසෙයිෂි ෂිමොඔකසාකි1-11-1)

දුරකථන අංකය

070-4002-2547 (සැප්තැම්බර් 8 වැනි දින පමණි.)

ඔබට උපදේශනය ලබාගත හැකි අංශයන්

වීසා, රැකියාව, විවාහය, බදු, රක්ෂණ සහ එදිනෙදා ජීවිතයේ ගැටලු ගැන කතා කළ හැකිය.
【 ඔබට විවිධ් අංශයන්ට අදාල විශේෂඥයන් හා කථාකිරීමට හැකි අතර එහිදී පරිවර්තකයෙකුද ලබාගත හැක. සියලුම සේවා නොමිලේ වන අතර ඔබ ලබදෙන සියලු තොරතුරු රහසිගත වේ.】