トピックス

චිකුසෙයි නගරයේ නොමිලේ පවත්වනු ලබන විදේශිකයන් සදහාවූ එකිදින නිතිඥය උපදේශනය

2023/8/17දැනුම්දීම

උපදේශනය ලබාගත හැකි අංශයන්

විසා,පදිංචිය, නීතිය, රැකියාව, විවාහය, අධ්‍යාපනය සහ එදිනෙදා
ජීවිතයේ ගැටළු සම්බන්ධයෙන්
මෙහිදී ඔබට නොමිලේ පරිවර්තකයෙකු ලබාගත හැකිඅතර ඔබ අප හට පවසන සියලු තොරතරු රහසිගත වේ.

සේවාව ලබාගත හැකි දිනයන්

2023 නොවැම්බර් 26 ඉරිදා 10:00-15:00 (ඇතුළුවීම 14:30 දක්වා)

ස්ථානය

ශිමොදතෙ ප්‍රාදේශීය හුවමාරු මද්‍යස්ථානය (චිකුසෙයි ශී හිනොඑ 372 අථෙරිඔ 2 වනමහල)

දුරකථන අංකය

070-4002-2547 (නොවැම්බර් 26 වැනි දින පමණි.)

විමසීම්

විදේශිකයන් සදහා වූ ඉබරකි ජාත්‍යන්තර උපදේශන මධ්‍යස්ථානය
දුරකථන අංකය:029-244-3811