නීතිඥයෙකුගෙන් නොමිලේ නීති උපදෙස් ලබාගැනීම.

විදේශිකයන් සඳහා නොමිලේ විශේෂඥ උපදේශන දිනය – සුකුබා

උපදේශන දිනය

2024 නොවැම්බර් 10 (ඉරිදා) උදේ 10:00 – ප.ව. 3:00 (ලියාපදිංචිය 2:30 දක්වා)

ස්ථානය

සුකුබා නගර සභා ගොඩනැගිල්ල, 2 වන මහල (සුකුබා නගරය, කෙන්ක්යු ගක්කෙන් 1-1-1)

දුරකථන අංකය

070-4002-2547 (නොවැම්බර් 10 වැනි දින පමණි.)

උපදේශන විෂයයන්

වීසා, රැකියා, විවාහ, බද්ද, රක්ෂණය, සහ අනෙකුත්
ඔබට නීතිඥ, සමාජ රක්ෂණ විශේෂඥ, සහ ප්‍රවේශ පාලන නිලධාරීන් සහ පරිවර්තකයන් සමඟ කතා කළ හැක. සියලුම සේවා නොමිලේ වන අතර ඔබ ලබදෙන සියලු තොරතුරු රහසිගත වේ.

විමසීම්

විදේශිකයන් සදහා වූ ඉබරකි ජාත්‍යන්තර උපදේශන මධ්‍යස්ථානය
දුරකථන අංකය: 029-244-3811