විදේශිකයන් සඳහා නොමිලේ විශේෂඥ උපදේශන දිනය

කොග නගරයේ විදේශිකයන් සඳහා නොමිලේ පවත්වනු ලබන එක් දින විශේෂඥ උපදේශනය

ඔබට උපදේශනය ලබාගත හැකි දිනය

ජනවාරි 25, 2026 (ඉරි) 10:00 – 15:00 (ලියාපදිංචිය 14:30 දක්වා)

ස්ථානය

සංසුඉ හනමොමෝ ප්ලාසා (කොගශී යෝකොයමචෝ 1-2-20 )

map

දුරකථන අංකය

070-4002-2547
(මෙම අංකයට කතාකර හැකි වන්නේ ජනවාරි 25 වැනිදා පමණි.)

ඔබට උපදේශනය ලබාගත හැකි අංශයන්

වීසා, රැකියාව, විවාහය, බදු, රක්ෂණ සහ එදිනෙදා ජීවිතයේ ගැටලු ගැන කතා කළ හැකිය.
ඔබට විවිධ් අංශයන්ට අදාල විශේෂඥයන් හා කථාකිරීමට හැකි අතර එහිදී පරිවර්තකයෙකුද ලබාගත හැක. සියලුම සේවා නොමිලේ වන අතර ඔබ ලබදෙන සියලු තොරතුරු රහසිගත වේ.

විමසීම්

විදේශිකයන් සදහා වූ ඉබරකි ජාත්‍යන්තර උපදේශන මධ්‍යස්ථානය
දුරකථන අංකය: 029-244-3811