නීතිඥයෙකුගෙන් නොමිලේ නීති උපදෙස් ලබාගැනීම.

විදේශිකයන් සඳහා නොමිලේ විශේෂඥ උපදේශන දිනය – කාශිමා

උපදේශන දිනය

2024 ඔක්තෝබර් 20(ඉරිදා)උදේ 10:00 – ප.ව. 3:00
(ලියාපදිංචිය 2:30 දක්වා)

ස්ථානය

කාශිමා මධ්‍යස්ථාන පල්ලිය, 3 වන මහල(කාශිමා නගරය, මියුචු 4631-1)

map-kashima
දුරකථන අංකය

070-4002-2547
(මෙම අංකයට කතාකර හැකි වන්නේ ඔක්තෝබර් 20 වැනිදා පමණි.)

උපදේශන විෂයයන්

වීසා, රැකියා, විවාහ, බද්ද, රක්ෂණය, සහ අනෙකුත්
ඔබට විවිධ් අංශයන්ට අදාල විශේෂඥයන් හා කථාකිරීමට හැකි අතර එහිදී පරිවර්තකයෙකුද ලබාගත හැක. සියලුම සේවා නොමිලේ වන අතර ඔබ ලබදෙන සියලු තොරතුරු රහසිගත වේ.

විමසීම්

විදේශිකයන් සදහා වූ ඉබරකි ජාත්‍යන්තර උපදේශන මධ්‍යස්ථානය
දුරකථන අංකය: 029-244-3811