විදේශිකයන් සඳහා නොමිලේ විශේෂඥ උපදේශන දිනය

බන්දෝ නගරයේ විදේශිකයන් සඳහා නොමිලේ පවත්වනු ලබන එක් දින විශේෂඥ උපදේශනය

ඔබට උපදේශනය ලබාගත හැකි දිනය

දෙසැම්බර් 14, 2025 (ඉරි) 10:00 – 15:00
(ලියාපදිංචිය 14:30 දක්වා)

ස්ථානය

බන්දෝ නගර ශාලාව (බන්දෝශී ඉවයි 4365)

map

දුරකථන අංකය

070-4002-2547
මෙම අංකයට කතාකර හැකි වන්නේ දෙසැම්බර් 14 වැනිදා පමණි.

ඔබට උපදේශනය ලබාගත හැකි අංශයන්

වීසා, රැකියාව, විවාහය, බදු, රක්ෂණ සහ එදිනෙදා ජීවිතයේ ගැටලු ගැන කතා කළ හැකිය.
ඔබට විවිධ් අංශයන්ට අදාල විශේෂඥයන් හා කථාකිරීමට හැකි අතර එහිදී පරිවර්තකයෙකුද ලබාගත හැක. සියලුම සේවා නොමිලේ වන අතර ඔබ ලබදෙන සියලු තොරතුරු රහසිගත වේ.